Blog Archive

Search This Blog

RSS

ඉංශ‍්‍රීසි දින උත්සවය 2018 - කනිෂ්ඨ අංශය

හිතවත් දෙමාපියනි,

සුමේධ විද්‍යාලයේ කනිෂ්ඨ අංශයේ ඉංශ‍්‍රීසි දින උත්සවය 2018 ජුනි මස 08 වන දින පෙ.ව. 8.00 සිට විද්‍යාලීය ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වේ. ඔබ දරුවන්ගේ ඉංශ‍්‍රීසි භාෂා කුසලතා දැක බලා ගැනීමට ඔබට කෙරෙන ගෞරවනීය ආරාධනයයි.

සුමේධ කළමණාකාරිත්වය 






  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment