
ජිම්නාස්ටික් දෙවන වාර යෝග්‍යතා පරීක්ෂණය 2018
1,2 ශ්‍රේණිවල දෙමාපියන් වෙත,
2018 ජුලි 02,03,04,05,06 යන දිනයන්හිදී ප.ව.12.15 සිට ප.ව.1.15 දක්වා ජිම්නාස්ටික් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය 1 සහ 2 ශ්‍රේණි සදහා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඔබගේ දරුවා ඒ සඳහා යොමු කරන මෙන් කාරුණිකව දන්වා සිටින අතර, පරීක්ෂණය පවත්වන දිනයන්හිදී ඒ සඳහා ක‍්‍රීඩා ඇඳුම අනිවාර්යය බවත්, එය රැගෙන නොයෙන සියලූ දෙනා සහභාගී කර නොගන්නා බවත් දැනුම් දෙමි.
පහත දින 5 න් පසුව නැවත පරීක්ෂණ කටයුතු නොපවත්වන පවද දැනුම් දෙමි.
2018.07.02 වන දින 1 ශ්‍රේණිය (A, B, C, D, E )
2018.07.04 වන දින 1 ශ්‍රේණිය (F, G, H, I, J)
2018.07.05 වන දින 2 ශ්‍රේණිය (F, G, H, I, J)
2018.07.06 වන දින 1 ශ්‍රේණිය (K, L, M, N)
2018.07.06 වන දින 2 ශ්‍රේණිය (K, L, M, N)
සංඝයා වහන්සේලා සියක් නමක් පිඬු සිඟා වැඩීමේ පින්කම
2018 සුමේධ විද්‍යාලයීය නිවාසාන්තර බැඞ්මින්ටන් ශූරතාවලිය
.
2018 නිවාසන්තර බැඞ්මින්ටන් තරඟාවලියක් මගින් 2018 වසරේ බැඞ්ම්න්ටන් පුහුණු සංචිතයට දරුවන් තෝරා ගැනීමට තීරණය කර ඇත.
මේ සදහා අදාළ වයස් කාණ්ඩ සහ අදාළ දිනයන් සහ වේලාවන් පහත දැක්වේ.
වයස් කාණ්ඩය
|
දිනය
|
වේලාව
|
11 න් පහළ
බාලක/බාලිකා
|
2018.06.20
|
ප.ව.2.00 සිට
|
13න් පහළ
බාලිකා
|
2018.06.20
|
ප.ව.2.00 සිට
|
13 න් පහළ
බාලක
|
2018.06.22
|
ප.ව.2.00 සිට
|
15 න් පහළ
බාලක/ බාලිකා
|
2018.06.22
|
ප.ව.2.00 සිට
|
17 න් පහළ
බාලක/ බාලිකා
|
2018.06.25
|
ප.ව.2.00 සිට
|
අවසාන තරග (11,13,15,17
න් පහළ)
|
2018.06.25
|
|
මේ සදහා කැමති දරුවන්ගේ පහත පෝරමය පුරවා ක‍්‍රීඩාභාර නිලධාරී නිසංසලා මහත්මියට බාර දෙන්න.
2018 වසරේ බැඞ්මින්ටන් පුහුණු සංචිතයට දරුවන් තෝරා ගැනීම
දරුවාගේ නම :
පන්තිය :
උපන් දිනය :
නිවාසයේ නම :
දුරකතන අංකය :
............................................................................
දෙමාපිය/ භාරකරුගේ නම සහ අත්සන

බැඞ්මින්ටන් සහ චෙස් ක‍්‍රීඩා පුහුණුවීම් සම්බන්ධ දෙමාපිය- කළමණාකාරිත්ව රැස්වීම.
කාලසටහන - වාර මැද පරීක්ෂණය (දෙවන වාරය)
Mid Term Evaluation
2nd Term – 2018
Grade 10 & 11
|
||
Date
|
Time
|
Subject
|
13th
June
Wednesday
|
07:30
a.m. – 08:30 a.m.
|
Buddhism
|
08:30
a.m. – 09:30 a.m.
|
Sinhala Language & Literature
|
|
09:30
a.m. – 10:30 a.m.
|
History
|
|
10:30
a.m. – 11:00 a.m.
|
Interval
|
|
11:00
a.m. – 12:30 p.m.
|
Science
|
|
12:30 p.m.
– 01:30 p.m.
|
English Literature
|
|
14th
June
Thursday
|
07:30
a.m. – 08:30 a.m.
|
Tamil
|
08:30
a.m. – 09:30 a.m.
|
Health Science
|
|
09:30
a.m. – 10:30 a.m
|
English Language
|
|
10:30
a.m. – 11:00 a.m.
|
Interval
|
|
11:00
a.m. – 12:30 p.m.
|
Mathematics
|
Mid Term Evaluation
2nd Term – 2018
Grade 06, 07, 08 & 09
|
||
Date
|
Time
|
Subject
|
13th
June
Wednesday
|
07:30
a.m. – 08:30 a.m.
|
Buddhism
|
08:30
a.m. – 09:30 a.m.
|
Sinhala Language & Literature
|
|
09:30
a.m. – 10:30 a.m.
|
Tamil
|
|
10:30
a.m. – 11:00 a.m.
|
Interval
|
|
11:00
a.m. – 12:30 p.m.
|
Science
|
|
12:30 p.m.
– 01:30 p.m.
|
English Language
|
|
14th
June
Thursday
|
07:30
a.m. – 08:30 a.m.
|
History
|
08:30
a.m. – 09:30 a.m.
|
Health Science
|
|
09:30
a.m. – 10:30 a.m.
|
Geography
|
|
10:30
a.m. – 11:00 a.m.
|
Interval
|
|
11:00 a.m.
– 12:30 p.m.
|
Mathematics
|
|
12:30 p.m.
– 01:30 p.m.
|
Civic & Life Skills
|

ඉංශ‍්‍රීසි දින උත්සවය 2018 - කනිෂ්ඨ අංශය
හිතවත් දෙමාපියනි,
සුමේධ විද්‍යාලයේ කනිෂ්ඨ අංශයේ ඉංශ‍්‍රීසි දින උත්සවය 2018 ජුනි මස 08 වන දින පෙ.ව. 8.00 සිට විද්‍යාලීය ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වේ. ඔබ දරුවන්ගේ ඉංශ‍්‍රීසි භාෂා කුසලතා දැක බලා ගැනීමට ඔබට කෙරෙන ගෞරවනීය ආරාධනයයි.
සුමේධ කළමණාකාරිත්වය