Search This Blog

RSS

2021 පළමු ශේණියට අයදුම්පත් නිකුත් කිරීම - දෙවන අදියර

●  කරුණාකර ඔබට දන්වා ඇති අදාල දිනයට සහ නියමිත වේලාවට පමණක් පැමිණෙන්න.
●  මව පියා දෙදෙනාම හෝ එක් අයෙක් පමණක් අයදුම්පත ලබා ගැනීමට පැමිණෙන්න
●  දරුවන් හෝ වෙනත් අය කැදවාගෙන ඒමෙන් වළකින්න.
●  ඔබට සෙම්ප්‍රතික්ශ්‍යාව, උණ, කැස්ස වැනි රෝග ලක්ෂණ ඇත්නම් පැමිණීමෙන් වළකින්න. ඔබ වෙනුවට ඔබගේ ළඟම ඥාතියෙකු සහභාගි කරවන්න.
●  අනිවාර්යෙන් මුඛ ආවරණ පැලදී සිටිය යුතුය.
●  අයදුම්පත ලබා ගැනීමට රු. 1000/- මුදලක් රැගෙන එන්න. (1000/- නෝට්ටුවක් රැගෙන ඒමට කාරුණික වන්න)
●  අයදුම්පත පිරවීමට ෆයිල් කවරයක් සහ පෑනක් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතුය.
●  අයදුම්පත පුරවා එදිනම බාර දී සම්මුඛ පරීක්ෂණය සදහා දිනයක් ලබා ගන්න.

වැඩි විස්තර සඳහා මෙම වීඩියෝව නරඹන්න.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

2021 පළමු ශ්‍රේණියට අයදුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය

ලෝකය පුරා පැතිරීගිය කොවිඞ් 19 වසංගත තත්වය නිසා අපට මුහුණ දීමට සිදු වූ තත්වය හමුවේ 2021 වර්ෂයට අයදුම්පත් නිකුත් කිරීම අපගේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් වෙනස් වීමට අපට සිදු විය. දෙමාපියන්ගේ, අප ගුරු මණ්ඩලය සහ නිළධාරින්ගේ ආරක්ෂාවට මුල් තැන දෙමින් අප අයදුම්පත් නිකුත් කිරීම කොටස් වශයෙන් සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත. එම ක්‍රමය ක්‍රියාත්මක කරමින්
ජූනි මස 8 වෙනි දින උදෑසන 9.12 යෙදෙන සුභ නැකතින් අයදුම්පත් නිකුත් කිරීම ආරම්භ කෙරේ.
ඔබ ලියාපදිංචි වූ අංකය අනුව ඔබට අයදුම්පත් ලබා ගැනීමට දිනයක් සහ වෙලාව සදහන් කර ඔබට ලිපියක් ලැබෙනු ඇත.